Calcium Hypochlorite Granules යැයි රේගුවට ව්‍යාජ තොරතුරු සපයමින් මෙම එතනෝල් තොගය රත්මලාන ප‍්‍රදේශයේ ආයතනයක නමින් මෙරටට ගෙනැවිත් ඇත.
එතනෝල් පිරවූ බැරල් 80ක් සමඟ සැක සහිත කන්ටේනරය ඔරුගොඩවත්ත කන්ටේනර අංගනයේ තිබී ඊයේ (03) සොයා ගෙන ඇත.
SDF
නීතිවිරෝධී අයුරින් තායිලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 1.6ක් වටිනා එතනෝල් ලීටර 16,000ක් කන්ටේනරයක් තුළ තිබී රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.