නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ග්‍රන්ථයක්

    මාර්තු 04, 2015

    “ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම් සහ ලිංගික සමානාත්මතාව“ පිළිබඳ ග්‍රන්ථයක් ඊයේ (03) එළිදැක්විණි.

     

    ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය වෙනුවෙන් බලමුළුව සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය විසින් කාන්තා කටයුතු අමාත්‍ය  චන්ද්‍රණි බණ්ඩාර මහත්මිය වෙත ඊයේ මෙම ග්‍රන්ථය පිළිගන්වන ලදී.

     

    මාර්තු 08 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කොට ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya