නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිකන්ද සිවිල් වැසියන් සඳහා ‘ජීවත්වීමේ කලාව’ පිළිබදව වැඩමුළුවක්

    පෙබරවාරි 25, 2015
    23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්  ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චි මහතාගේ  සංකල්පයකට අනුව  අඩු වයස් විවාහ සහ මව්වරුන් සම්බන්ධයෙන් ‘ජීවත්වීමේ කලාව’ නම් වූ වැඩමුළුවක්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැලිකන්ද මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී.  
     
    එම වැඩමුළුව සඳහා  වැලිකන්ද  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  සිංහල පාසල්වල  සිසුන් සහ ආචාර්ය මණ්ඩලය, යුද හමුදා නිලධාරීහු ඇතුළු  600කට අධික පිරිසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya