ඒ අනුව දිගන නගරය, සෙනරත්වෙල, නිතුලේමඩ, ගෝනවල, ඔරුතොට, රජවැල්ල, ගොල්ෆ්, බඹරගල, මල්පාන, අහස් පොකුණ, කෙන්ගල්ල සහ කොලොනන්ගස්වත්ත යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමරතව මැණික්හින්න, වලල 621 මාර්ගය, බුළුවේ මුදුන, වාවින්න, කෙන්ගල්ල පාර, අරංගල, යක්ගහපිටිය, සිරිමල්වත්ත, ගුන්නෑපාන, බෝරුප්ප, පිලවල, බෝදිගල, දම්බරාව සහ අමුණුගම යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.
DB