නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ඉඩම් ඔප්පු බෙදා දීම 24 දා

    පෙබරවාරි 20, 2015
    රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ති‍්‍රක්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ඉඩම් නොමැති ජනතාව සඳහා ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ උත්සවය ඉඩම් අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 24 වැනිදා පෙ.ව. 10.00 ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.
     
    මෙදින ඉඩම් ඔප්පු 300 ක් ප‍්‍රදානය කෙරෙන අතර ඉදිරියේදී අදියර කිහිපයකදී තවත් ඔප්පු 300 ක් සහ 600 ක් යනාදී වශයෙන්   ප‍්‍රදානය කිරීමට නියමිත ය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya