අස්ගිරි මහා විහාර මඟින් මෙය සංවිධානය කරනු ලබන අතර වාරිපොල සුමංගල නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ආරම්භ කරන මෙම උත්සවයේදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ විසින් මූලාසනයේ අනුශාසනාව පැවැත්වීමට නියමිතය