මෙම කලාපයට අයත් තෙල්ගමුඔය හා පිටවල පහන් බිම අවට පරිසරය හදිසියේ නිරීක්ෂණය කළ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් අතර පරිසරයට හානිය වන ලෙස කසළ බැහැරකර තිබීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අප්‍රසාදය පල කර සිටියේය .
අවිධිමත් ලෙස කැඩුණු කසළ බදුන් තැන තැන බෝතල් කටු හා වෙනත් ඝණ අපද්‍රව්‍ය මෙම පරිසරයට බැහැර කර තිබුණු අතර එම කසළ බැහැර කිරීමට ප්‍රමාණවත් කසළ බදුන් ස්ථානගත කිරීම සහ පරිසරයට කසළ බැහැර කිරීම නොකළ යුතු බවට දැන්වත් කිරිමේ පුවරු සවි කිරීම සම්බන්ධයෙන් අලුවිහාරේ මහතා නිලධාරීන් දැනුවත් කළේය.
kpm