ඒ අනුව සෑම රැඳවූවෙකුගේ ම සිරදඬුවම් කාලය සතියකින් අඩු කර ඇති අතර දඬ ගෙවා ගැනීමට නොහැකිවී සිටින සියලු රැඳවූවන්ට ද අද දිනයේ නිදහස හිමිවනු ඇති.
වයස අවුරුදු 75 ට වැඩි බරපතල වැරදි සිදු නොකළ රැඳවූවන්ට ද නිදහස හිමිවන අද නිදහස හිමි වේ. එම සමාව මිනිමැරුම්, ළමා අපචාර, දූෂණ කි‍්‍රයා, අල්ලස් ගැනීම් ඇතුළු ප‍්‍රධාන ඝණයේ වැරදි 24 කට අදාළ ව බන්ධනාගාර ගත කර සිටින රැඳවුවන්ට හිමි නොවේ.
DB