මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින සියයට නිවාස ලක්ෂයක්

    පෙබරවාරි 04, 2015
    නව රජයේ දින සියයේ වැඩසටහනට සමඟාමීව නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ දැවැන්ත වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබේ.
     
    නිවාස ලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නිවාස පනස්දහසක් ඉදිකිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ 
    ප‍්‍රතිපාදන යෙදවීමට ද ඉතිරි නිවාස පනස් දහස ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයේ සහ දානපතීන්ගේ මුල්‍ය ශක්තිය සහ සහයෝගිතාව ලබාගැනීමට කටයුතු කරන බවද නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
     
    දින සියය තුළ වැඩ ආරම්භ කරන නිවාස ලක්ෂය මේ වසර අවසාන වන විට ජනතා අයිතියට පැවරීමට රජය අපේක්ෂා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya