මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස ඇමැතිගේ නිවාස වියදම් සියල්ල "සෙවණ" අරමුදලට

    පෙබරවාරි 04, 2015
    කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස තමන්ට හිමිවන නිල නිවස ආපසු පවරා දුන් බවත් නිල නිවස සමඟ ලැබෙන වියදම් සියල්ල ද සෙවණ අරමුදලට බැර කර නිවාස තැනීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
     
    රටේ පවතින නිවාස ප්‍රශ්නය සහමුලින්ම විසඳීමට ප්‍රමුඛතාවය ලබාදෙන බවත් මෙම ක්‍රියාව දුක් විඳින බහුතරය වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම සඳහා පළමුව යහපාලනය මේ රටේ තහවුරු කිරීමේ ආරම්භ පියවරක් පමණක් බවත් නිවාස අමාත්‍යවරයා සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya