නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගවිනිසුරුවරයාගේ සිද්ධිය- අගමැති විශේෂ ප්‍රකාශය හෙට

    ජනවාරි 29, 2015

    මොහාන් පීරිස් මහතා අගවිනිසුරු තනතුරින් ඉවත් කර,එමතනතුරට ඉවත් කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි අගවිනිසුරු ධූරයට යළි පත් කිරීම සම්බන්ධ‍යෙන් විපක්ෂය මතුකළ ප්‍රශන්වලට හෙට (30) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තු‍වේදී   ප්‍රකාශ ක‍ළේය.

     

    මොහාන් පීරිස් මහතා අගවිනිසුරු තනතුරින් ඉවත් කිරීමත් එම තනතුරට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි අගවිනිසුරු ලෙස පත් කළේ කෙසේදැයි යන්න හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා මෙසේ  පැවසී ය.

     

    එසේම මේ සම්බන්ධයෙන්  විවාදයක් ද කළ හැකි බවත්  හෙට දිනයේ අදාළ ප්‍රකාශය සිදුකරන බව  අග්‍රාමාත්‍යවරයා විපක්ෂය  දැනුම්දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya