නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණවිරුවන්ට විශේෂ ණය ක්‍රමයක්

    ජනවාරි 29, 2015

    ''විරු දිරිය'' නමින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් අරම්භ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පැවසී ය.

    නව රජයේ අතුරු අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

     

    මෙම ණය ක්‍රමය උපරිමය ලක්ෂ 5ක් දක්වා හිමි වන අතර එය රජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya