නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමධ්‍යගම අරමුදල මිලියන 5කින් ඉහළට

    ජනවාරි 29, 2015

    වර්තමානයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත ලබාදෙන රුපියල් මිලියන 5ක් වන විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 10 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව මුදල් අමාතය රවි කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැය ඉදිරිපත් කරමිනි.

     

    ඒ අනුව මන්ත්‍රීවන් සඳහා මෙම මුදල් ලබාදීම සඳහා නව රජය විසින් රුපියල් මිලියන 1120ක් වැඩිපුර වැය කෙරේ.

     

    විමධ්‍යගත අරමුදල් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට ලබාදෙන බවද කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya