නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම්. එම්. සුහයිර් මහතා

    ජනවාරි 29, 2015

    විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම්. එම්. සුහයිර් මහතා පත් කර ඇත.

    ඒ මහතා ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

     

    1994 දී දේශපාලයට එක් වූ ඔහු 2000 වර්ෂය දක්වා පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනයට නියෝජනය කළේය.

     

    2004-2005 දක්වා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ එම්. එම්. සුහයිර් මහතා 2006 වසරේ සිට 2012 වසර දක්වා ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya