කඩිනම් ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම, ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
මෙහිදී ආයෝජන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් ආයෝජන මණ්ඩලයේ මානව සම්පත් හා කාර්ය සාධනය මෙන් ම විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ රැකියා උත්පාදනය පිළිබඳ ව ද අමාත්‍යවරුන් දෙපළ දැනුවත් කරනු ලැබූහ.
DB