දින 35ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පාඨමාලාවෙ හි උපදේශකයින් ලෙස එක් නිලධාරීයකු සහ සෙසු නිලයින් අට දෙනෙකු ක්රියා කරනු ඇත. පාඨමාලාව සඳහා සිසුන් 30 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
NDH/army.lk
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබළුන් හට දෙමළ භාෂාව හැසිරවීමේ හැකියාව වර්ධනය කිරීමේ අදිටනින් දමිළ භාෂා පාඨමාලාවේ දෙවන අදියර පසුගියදා භාරතීපුරම් උසස් පාබල පුහුණු පාසලේ දී ආරම්භ කෙරිණි.
දින 35ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පාඨමාලාවෙ හි උපදේශකයින් ලෙස එක් නිලධාරීයකු සහ සෙසු නිලයින් අට දෙනෙකු ක්රියා කරනු ඇත. පාඨමාලාව සඳහා සිසුන් 30 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
NDH/army.lk