දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙ හි පාඨමාලා අංක 80 හදාරනු ලබන කැඩෙට් නිලධාරීන් හට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරන යුද හමුදා සාමාජිකයන්ගේ වගකීම් සහ කාර්යභාරයන් පිළිබඳ ව වැඩි දැනුමක් ලබා ගැනීමේ අරමුණින් පසුගිය දිනක කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.
මෙම සංචාරය සඳහා කැඩෙට් නිලධාරීන් 52 දෙදෙනෙකු සහභාගී වූ අතර එහිදී කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන් වෙත සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ ව මනා දැනුමක් ලබා දෙන ලදී.
NDH/army.lk