622 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ඩී. වීරකෝන් මහතාගේ අධීක්ෂණය මත Dilmah පුද්ගලික ආයතනයේ අනුග්‍රහයෙන් කජු පැළ 25,000ක් පමණ සිවිල් වැසියන් අතර බෙදා දීමට කටයුතු යොදා ඇත.
NDH/army.lk
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පුල්මුඩෙයි, සිංහපුර, හැලබේ වැව, ජනකපුර, කිරිඉබ්බන් වැව, ඇහැටුගස් වැව සහ කෝකිලායි යන ගම්මානයන් හි සිවිල් වැසියන් සඳහා කජු පැළ බෙදා දෙන ලදී.