2015 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් හෙට (19) ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් හෙට දින නිල වශයෙන් ඇතුළත් කර ගැනීමට නියමිතය. 2015 වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අභියාචනා සලකා බැලීම ද මේ වන විට අවසන් කර තිබේ. NDH/kpm