දරුවන් 08 දෙනෙකුගේ මවක් වන එම මහත්මිය, වැන්දඹු කාන්තාවක් වන අතර, එම පවුලේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට ස්වයංරැකියාවකට අතහිතදීමක් ලෙස මෙම සත්කාරය ක්රියාවට නැංවිණි.
මේ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ 651 බලසේනාවේ 11 වන ගජබා රෙජිමේන්තුවෙ හි නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් ද දායක වී ඇත.
NDH/army.lk