අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ශ්රී ලංකා සංචාරය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් 610ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කොට ඇත. මෙම බන්ධනාගාර රැඳවූවන් ඊයේ (14) නිදහස් කොට ඇති අතර දඩ මුදල් ගෙවාගැනීමට නොහැකි වීම ආදී සුළු වැරදිකරුවන් හා වයස අවුරුදු 75 පසු කළ පුද්ගලයන් මෙසේ නිදහස් කොට ඇත. DB