නව රජයේ අමාත්‍යාංශවල විෂයපථය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා පවසයි.
මේ වන විට අදාළ අමාත්‍යාංශවල විෂයපථය සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
NDH