ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පසුගිය වසර ගණනාවක සිට කටයුතු කළේය.
1999 පළාත් සභා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්යෙන් ඉදිරිපත් වී විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ ඒ මහතා 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරි පත් විය. නැවතත් 2001, 2004 සහ 2010 වසරවලදී පැවැත්වූ මහ මැතිවරණවලින් ද පාර්ලිමේන්තුවට පත් වූ ඒ මහතා කලක් එජාප තරුණ සංවිධානයට නායකත්වය ලබා දුන්නේය.
කරුණාතිලක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
DB