නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් සභාව ජනපතිට සහය පළ කරයි

    ජනවාරි 13, 2015
    වයඹ පළාත් සභාවේ සියලු ම අමාත්‍ය මණ්ඩලය සහ  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමඟ එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහය දීමට  තීරණය කර ඇති බව එම පළාත් සභාව පවසයි.
     
    වයඹ පළාත් සභාවේදී අද (13) පැවති  මාධ්‍ය සාකච්ඡාවක දී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
     
    SDF
     
    dayasiri and Provincial council1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya