නව රජයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (13) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ භාර ගත්තේය. ඒ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊයේ (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය. NDH