මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මුස්ලිම් ආගමික නායකයන්, හින්දු පූජකයන්, කතෝලික පූජාප්‍රසාදීන් වහන්සේලා සහ ක්‍රිස්තියානි සභා නායකයන් ඇතුළු සර්ව ආගමික නායකයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
SDF
අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (13) පස්වරු 6.15ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශ්‍රී ලංකාවේ සර්ව ආගමික නායකයන් හමු වීමට නියමිතය. එහි දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් සර්ව ආගමික නායකයින් ඇමතීමට ද කටයුතු සැලසුම් කර ඇත.