නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මග දෙපස සිටි බැතිමතුන්ගෙන් පාප් වහන්සේට ගෞරව

    ජනවාරි 13, 2015
    අද (13) පෙරවරුවේ ශ්‍රී ලංකාවට සැපත් වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ දැක බලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් කොළඹ - මීගමුව මාර්ගය දෙපස රැදී සිටිමින් පාප් වහන්සේට ආචාර පුද කළහ.
     
    කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා දිවෙන මාර්ගයේ  විවෘත රථයකින් ගමන් කළ පාප් වහන්සේ මීගමුව - කොළඹ මාර්ගයේ නවලෝක වටරවුම දක්වා පැමිණ ඉඟුරු කඩේ මංසන්ධිය, ආමර් වීදිය, සංඝරාජ හන්දිය, මරදාන මංසන්ධිය, බොරැල්ල - බෞද්ධාලෝක මාවත ඔස්සේ අපෝස්තලික නිවහන වෙත ළඟා වනු ඇත.
     
     
    NDH/pix by pda ranjith

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya