පශ්චාත් මැතිවරණ සමය තුළ බරපතලසිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව පැෆ්රල් සංවිධානය කියා සිටියි.
තවදුරටත් මැතිවරණ නීතිරීති ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
SDF