නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ බැංකු අධිපති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

    ජනවාරි 10, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

    අභිනවයෙන් පත් වූ නව ජනාධිපතිතුමා හට නව අධිපතිවරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

     

    කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිධූරයට පළමුවරට පත් කරන ලද්දේ 2006 වසරේ ජූලි 01වන දින සිට 2010 වසරේ ජූනි 30 දක්වා වූ ධූර කාලයක් සඳහාය. ඉන් අනතුරුව, 2010 වසරේ ජූලි මස 01වන දින සිට 2016 වසරේ ජූනි මස 30වන දින දක්වා ඉදිරි වසර 6ක ධූර කාලයක් සඳහා නැවත් පත් කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya