ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. ආයතනයේ උප සභාපති ධූරය දැරූරෝෂිණී එස් කබ්රාල් මහත්මිය ද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
SDF
ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. ආයතනයේ සභාපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. නිවේදනය කරයි.
ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. ආයතනයේ උප සභාපති ධූරය දැරූරෝෂිණී එස් කබ්රාල් මහත්මිය ද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
SDF