පසුගිය කාලයේ දී මුහුදු වෙරළේ දිය නාමින් සිට අනතුරට පත් වූ පුද්ගලයන් 352කුගේ ජීවිත බේරා ගනිමින් වෙරළාශ්‍රිතව හා මුහුදු වෙරළේ දිය නෑම සඳහා එන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන ලද වෙරළාරක්ෂක බලකායේ මෙම ජීවිත බේරාගැනීමේ කණ්ඩායම ඉදිරියටත් “We Save Lives” යන්න සනාථ කරමින් තම සේවාව සිදු කිරීම සඳහා නිතරම සූදානමින් සිටී.
DB