නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් වැසියන් වෙත වෛද්‍ය සායනයක්

    ජනවාරි 07, 2015
    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 66 වන සේනාංකය විසින් 66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත කිලිනොච්චි වන්නෙරික්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමේ අරමුණින් පසුගිය සෙනසුරාදා  වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
     
    මීට අමතරව 62 වන සේනාංකයෙන් ද ජංගම වෛද්‍ය සායනයක් පැවැත්විණි. පසුගිය සති කිහිපයේ ජනකපුර ප්‍රදේශයේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසනිප තත්ත්වයේ පසු වූ වැසියන් වෙනුවෙන් 62 වන සේනාංක මූලස්ථානය මේ ජංගම වෛද්‍ය සායනය සංවිධානය කර තිබුණි.
     
    යුද හමුදා වෛද්‍ය නිලධාරී එන්.බී.බී.එල්.එන්. බණ්ඩාර මහතා විසින් මෙම වෛද්‍ය සායනය මෙහෙය වන ලදී.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya