2015 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය ලබන 19 වැනිදා ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ අභියාචනා සලකා බැලීම ද මේ වන විට අවසන් කර තිබේ.
NDH