මෙම පොහොර ලබා දීම සඳහා රුපියල් මිලියන 1,020ක් රජය වැය කර ඇත.
2014-2015 මහ කන්නයට කුරුණෑගල දිස්ත්රික්කයේ කුඹුරු හෙක්ටයාර් 74,424ක් සඳහා පොහොර මෙට්රික් ටොන් 20,990ක් බෙදා හැර ඇති බව කුරුණෑගල දිස්ත්රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ප්රකාශ කළේය.
මෙම පොහොර ලබා දීම සඳහා රුපියල් මිලියන 1,020ක් රජය වැය කර ඇත.