නෙළුම් කුලුණ වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් වන අතර මූලික වශයෙන් ශී්ර ලංකාවේ විදුලි සංදේශ හා සන්නිවේදන කටයුතු වෙනුවෙන් එය ඉදිකෙරේ.
මීටර 350ක් පමණ උසින් යුත් මෙම කුළුණ නිරීක්ෂණ මැදිරි සංචාරක හෝටල්, රුපවාහිනී හා ගුවන් විදුලි සම්පේ්රෂණ කටයුතු, විදුලි සංදේශ හා දුරකථන සම්පේ්රෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත වේ.
DB