ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යංශය කටයුතු කරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළට අවශ්‍ය කුරුඳු ප්‍රමාණයෙන් 70%ක් සපයනු ලබන්නේ ශී‍්‍ර ලංකාව විසිනි.
කුරුඳු ප්‍රවර්ධන වැඩසටහන් හඳුන්වාදීම හරහා එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගැනීමට එම අමාත්‍යංශය අපේක්ෂා කරයි.
DB