නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා කම්කරු කොංග්‍රසය සර්ව ආගමික ආශීර්වාද ලබා ගනී

    ජනවාරි 03, 2015

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රස් කණ්ඩායම උදා වූ නව වසරේ සර්ව ආගමික ආශීර්වාද ලබා ගනි.

    හැටන් අම්මන් කෝවිල, හැටන් ශ්‍රී මානික්ක පිල්ලේයාර් කෝවිල, හැටන් හෝලි ක්‍රොස් පල්ලියට සහ හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයට ගිය අමාත්‍යවරයා මෙසේ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත්හ.


    මේ අවස්ථාව සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

     

    Minister Thondaman  Kovil Church and  temple visit

     

    Minister Thondaman  Kovil Church and  temple visit 2

     

    Minister Thondaman  Kovil Church and  temple visit 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya