දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට ලක්වූ ඡන්දදායකයන්ට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය හෙට (05) දක්වා ද දීර්ඝ කර තිබේ. පසුගිය දෙසැම්බර් 31න් තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම අවසන්වීමට තිබුණු අතර පැවති තත්ත්වය හේතු කොටගෙන එම කාලය ඊයේ (03) දක්වා සහ හෙට දක්වා දීර්ඝ කෙරිණි. DB