ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් මෙන් ම පාසල් ගොඩනැගිලි රාශියක් යොදා ගැනීමට නියමිතය. ඒ නිසා ජනවාරි 05 හා 06 දින දෙකෙ හි පාසල් පැවැත්වීමෙන් පසු ව ජනාධිපතිවරණය සඳහා සියලු ම රජයේ හා රජය අනුමත පෞද්ගලික පාසල්වලට ජනවාරි 07 සිට 09 දින දක්වා තෙදිනක් පාසල්වලට නිවාඩු ලබා දෙනු ඇත. ඉන් පසු ලබන ජනවාරි 12 වන දින සියලු ම පාසල් යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංය පවසයි.
පසුගිය 2014 වසරේ අවසන් පාසල් නිවාඩුව දෙසැම්බර් 05දා ආරම්භ වුණි.
DB