ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව වසර ආරම්භක උත්සවය ඊයේ (01) දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීහු සහභාගී වී සිටියහ.