ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළේදී ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවල විනාශ වී ගිය කුඹුරු යළි අස්වැද්දීමට රජය මඟින් මුදල් ආධාර ලබාදීමට නියමිතය.
ඒ අනුව කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය බිත්තර වී මෙන් ම අනෙකුත් නිෂ්පාදන ද්‍රව්‍යයන් මිලදී ගැනීමට මුදල් ආධාර සපයනු ඇත.
NDH