මේ යටතේ සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් මාතර, රත්නපුර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් හි සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ග්‍රාමීය ආර්ථිකය හා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම, ජල පහසුකම්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා සති පොළ සංවර්ධනය කිරීම වැනි සංවර්ධන ව්‍යාපෘතීන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
DB