උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 192ක 593 දෙනෙක් ද මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 442ක 1477 දෙනෙක් ද නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 858ක 2836 දෙනෙක් ද මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 208ක 692 දෙනෙක් ද මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 232ක 997 දෙනෙක් ද ඇතුළුව පවුල් 1932ක 6595 දෙනෙක් අවතැන් ව සිටිති.
උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5762ක 21031 දෙනෙක් ද සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2362ක 8524 දෙනෙක් ද වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 625ක 1922 දෙනෙක් ද වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 291ක 959 දෙනෙක් ද ඇතුළුව පවුල් 9040ක 32426 දෙනෙක් අවතැන් ව සිටිති.
උතුරු පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කණ්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1301ක 4320 දෙනෙක් ද පච්චිලෙයිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 139ක 428 දෙනෙක් ද පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 837ක 3323 දෙනෙක් ද කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2396ක 8835 දෙනෙක් ද ඇතුළුව පවුල් 4673ක 16906 දෙනෙක් අවතැන් ව සිටිති.
උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2151ක 6746 දෙනෙක් ද ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 160ක 656 දෙනෙක් ද තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 572ක 1626 දෙනෙක් ද මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 260ක 771 දෙනෙක් ද ජානක පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4ක 14 දෙනෙක් ද ඇතුළුව පවුල් 3147ක 9722 දෙනෙක් අවතැන් ව සිටිති.
උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1042ක 4512 දෙනෙක් ද චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 61ක 144 දෙනෙක් දඇතුළුව පවුල් 1103ක 4656 දෙනෙක් අවතැන් ව සිටිති.