ආරක්ෂිත ස්ථාන 112ක පවුල් 9085ක 29800 දෙනෙකු රඳවා සිටින අතර ඔවුන් සඳහා සුබසාධන පහසුකම් සැපයීමට පියවර ගෙන තිබෙන බව දිසත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංවතුරින් දිස්ත්‍රික්කයේ නිවාස 4122ක් පූර්ණ වශයෙන් ද නිවස 8387ක් අර්ධ වශයෙන් ද හානියට පත් ව තිබේ.