නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ගංවතුරින් විපතට පත් අයට සහනාධාර

    දෙසැම්බර් 27, 2014

    අනුරාධපුර ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා 07 වෙනි දිනටත් සහන සැලසීමට උතුරු මැද පළාත් සභාව පියවර ගෙන තිබේ.

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අනුරාධපුර විජයපුර ධම්මතිලක මහ විදුහලේ අවතැන් කඳවුරේ සහ ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නියැළුන අතර කඳවුරු ගතවී සිටින්නන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා වෙනත් අත්‍යවශ්‍ය දෑ ලබා දීමට පියවර ගත්තේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya