නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කප්රුක පුරවර මඟින් බීජ පොල් හා පොල් පැළ නිපැයුම ඉහළට

    දෙසැම්බර් 26, 2014
    කප්රුක පුරවර වැඩසටහන යටතේ ප්‍රාථමික සමිති මගින් බීජ පොල් මිලියන 2.28ක් එකතු කිරීම හා පොල් පැළ මිලියන 1.6ක් නිෂ්පාදනය සිදු කරන ලදී.
     
    බීජ පොල් මිලදී ගැනීම වෙනුවෙන් කප්රුක පුරවර සාමාජිකයන් වෙත රුපියල් මිලියන 76.75ක් ද, පොල් පැළ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 16.39ක් ද ගෙවා ඇත.
     
    බීජ පොල් සැපයීම හා පොල් පැළ නිෂ්පාදනය තුළින් කප්රුක සමිති සාමාජිකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබෙන අතර එය සමිති ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට උපකාරි වේ.
     
    තෝරාගත් සමිති සාමාජිකයන්ගේ පොල් ඉඩම්වල පොල් වගා ආදර්ශන පිහිටුවීම ද කප්රුක පුරවර වැඩසටහන යටතේ සිදු කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya