මෙම වැඩසටහන සඳහා රජය රුපියල් ලක්ෂ 783ක් වැය කිරීමට නියමිතය. මේ යටතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකෙහි පළාත් පාලන ආයතන සඳහා ගල් බවුසර් 05ක්, වතුර බවුසර් 14ක්, ට්‍රැක්ටර් හා ට්‍රේලර් රථ 13ක් ලබාදෙනු ලැබීය.
සෙසු පළාත් සමඟ සැසඳීමේ දී සබරගමුව පළාතේ මහ නගර සභාව, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කසළ කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.
DB