මේ වන විට මධ්‍යස්ථාන 63ක් තුළ පවුල් 2,131ට අයත් 7,166 දෙනෙක් රැඳී සිටිති. ඔවුන්ට පිසූ ආහාර ලබා දීම අඛණ්ඩව සිදු කෙරේ. මීට අමතරව දේපළ හා වගා හානි තක්සේරු වාර්තා ලබා ගැනීම් කටයුතු ද ආරම්භ කර ඇත.
පසුගිය 20දා සිට ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ව සිටි පිරිස් රඳවා සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 82 සිට 63 දක්වා අඩු වී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ ඒකකය පවසයි.