මෙහිදී දිවයිනේ සියලු ම බන්ධනාගාර සඳහා කැබ්රථ 32ක් ලබා දෙන ලදී. අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ඉල්ලීම මත මුදල් අමාත්‍යාංශය මඟින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දී ඇත. මේ වසර අවසන් වීමට ප්‍රථම වාහන රාශියක් ද බන්ධනාගාර සඳහා ලබා දීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, සැපයුම් කොමසාරිස් ලක්ෂ්මන් අබේගුණවර්ධන යන මහත්වරු සහ බන්ධනාගාර නිලධාරීහු සහභාගී වූහ.
NDH
NDH