මේ සඳහා සිවිල් වැසියන් 460 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ.
4 වන යුද හමුදා වෛද්‍ය බලකායේ අණ දෙන නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ පැවති මෙම වැඩසටහන සඳහා 10 වන සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරීන්ගේ ද සහය ලැබිණි.
NDH
4 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ නව ජීවන වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ජයාන් ස්ටීපන්, වෛද්‍ය ජේ. ජයශීලන් සහ වෛද්‍ය ගිරිදර ඇතුළු කාර්යමණ්ඩලයේ මූලිකත්වයෙන් පසුගියදා උඩුත්තුරායි ප්‍රදේශයේ සහ කඩ්ඩායිකඩු රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ වෛද්‍ය සායන දෙකක් පැවැත්විණි.